Loading...

රාගම

House | රාගම හීන් කෙන්ද (Gampaha)

Rs. 195/=

💠( ලක්ෂ195 ) ප්‍රදීප් දේපොළ වෙළඳාම් සමාගම මගින්  රාගම හීන්කෙන්ද ප්‍රාදේශීයේ තනි මහල් නිවසක් විකිණීමට ඇත

------------------------------------------------------

භූමි ප්‍රමාණය : පර්චස් 09.00 (09.00p)

පරිමාණය : වර්ග අඩි 1140 (Sq. Ft - 1140)

ස්ථානය : "රාගම - වත්තල" ප්‍රධාන "900" මාර්ගය  (හීන්කෙන්ද පාර / දෙල්පේ මංසන්දිය) 


🛑 මිල / Price (සංශෝධිතයි / Nagotiable)

රු. ලක්ෂ  195.00 < | > Rs. 195.00  


⭕ [ සැබෑ නිවාස අපේක්ෂිතයන් පමණක් අප හා සම්බන්ධ වන්න. Please Contact Genuine Buyers ] 


🔺 මූලික අංගෝපාංග 

----------------------------

▶️ නිදන කාමර 3

▶️ මුළුතැන්ගෙය ඇතුලු සාලය

▶️ කුස්සි සහ අංගසම්පූර්ණ පැන්ට්‍රිය (ගෑස් උඳුන සහිතයි)

▶️ නාන කාමර 2 (ජල උණුසුම්කරණ සහිත)

▶️ පිටත කුඩා කුස්සි ඒකකය

▶️ පිටත වැසිකිළිය 


🔺 වෙනත් අංගෝපාංග

-----------------------------

▶️ සම්පූර්ණ ටයිල් ඇතුරුම

▶️ විදුලි පංකා ස්ථාපනය කර ඇත

▶️ උද්‍යාන අලංකරණ කල ගෙමිදුල 

▶️ ද්විත්ව වාහන නැවතුම් පහසුකම්

▶️ ආරක්ෂිත වට තාප්පය සහිත පැති ගේට්ටුව සහ කුඩා විකට් ගේට්ටුව

▶️ ලිටර් 500 වැඩි ධාරිතාවක් සහිත ජල ටැංකිය

▶️ නල ජල පහසුකම් 


🔺 වෙනත් තොරතුරු

------------------------------------

🔷 නිරවුල් පිරිසිදු ඔප්පු

🔷 රජය් අනුමත සැලසුම් සහ ලියකියවිලි

🔷 බැංකු ණය පහසුකම් (COC Available)

🔷 අඩි 15 -20 ක පුළුල් මාර්ග පිවිසුම

🔷 සියලු පහසුකම් සපිරි සාමකාමී නිවාසමය වටපිටාව 

🔷 ගංවතුර අවධානමකින් තොර කලාපයකි 


✅ ගමනාන්ත සීමාවන්

---------------------------------------

🔺 වත්තල - රාගම මාර්ගයට 125 m

🔺 දෙල්පේ මංසන්ධියට 600 m

🔺 කඩවත නගරයට 3.5 Km

🔺 කඩවත අධිවේගී පිවිසුමට 4 Km 

🔺 වත්තල නගරයට 5.5 Km

වැඩි විස්තර දැනගැනීම සඳහා අපහාසම්බන්ද වන්න

☎️ 0702943005

Whatsapp 0773135120 


Gampaha
Land
Rs. 1.50000
වාරියපොළ නාරම්වල

වාරියපොල

Gampaha
Land
Rs. 6.50000
සිදුව රද්දොළුගම

රද්දොළුගම කොටුගොඩ මාර්ගය

Kurunegala
Land
Rs. 1.50000
වාරියපොළ

වාරියපොළ රඹාවැව

Pradeep Property - Real Estate - Land for Sale

අපගේ නියෝජිතයෙකු සම්බන්ධකරගන්න.

අපගේ නියෝජිතයන් ඉක්මනින් සම්බන්ධ කරගැනිමට පහත අංකයට whatsapp කරන්න.

070 294 3005

0773 135 120

Make A Call Whatsapp