House | ජා ඇල කණුවන (Gampaha)
Rs. 235/=
07.3 යි
පරිමාණය : වර්ග අඩි 2000 (Sq.Ft - 2000)
ස්ථානය :- කණුවන
ප්‍රවේශ මාර්ගය : කොළඹ විණුවන්ගොඩ මාර්ගය
🛑 මිල / Price (සංශෝධිතයි / Nagotiable)
රු. ලක්ෂ 235.00 < | > Rs. 235.00 Lks
⭕ [ සැබෑ නිවාස අපේක්ෂිතයන් පමණක් අප හා සම්බන්ධ වන්න. Please Contact Genuine Buyers ]
🔳 මූලික අංගෝපාංග
-------------------------------------
✅ නිදන කාමර 03 යි
✅ මුළුතැන්ගෙය ඇතුලු විශාල සාලය අවකාශ
✅ කුස්සි සහ අර්ධව නිම වූ පැන්ටි කට්ටල
✅ ගෘහස්ථ නාන කාමර 2 (එක් නාන කාමරයක් සදහා ජල උණුසුම් පහසුකම් සපයා ඇත / 1 Barth Room for Hot Water System)
✅ ඉහළ මහලේ ටයිල් කර ඇත
✅ සාලය කොටස සදහා විශාල සඳළුතල අවකාශ
✅ සාලය ජනේල French Window මාදිලියෙන් නිමවා ඇත
✅ සියලූම ජනේල සදහා ආරක්ෂිතව ශ්රීල් ගසා ඇත
✅ ගෙබිම සදහා සම්පූර්ණ ටයිල් ඇතුරුම
✅ නිදන කාමරයක් සඳහා A/C
✅ වැරෙන්ඩා ගරාජය සහිත වාහන නැවතුම
✅ වාහන නැවතුම් පහසුකම්
✅ සාමාන්‍යයෙන් මිදුලක්
✅ එක් අවකාශයක් සදහා අන්ධ බිත්තිය නිමවා ඇත (1 Side Blind Wall Construction)
✅ ආරක්ෂිත වට තාප්පය සහ රෝල්ඩෝ ගේට්ටුව සහිත කුඩා ගේට්ටුව
✅ නියමිත වාස්තු විද්‍යානුකූල ක්‍රම වේදයන්ට අනූකූලව ඉදිකල නිවසකි
✅ අධි ජල ධාරිතාවක් සහිත 1000 L ජල ටැංකිය
✅ පාරේ ලයින් ජල පහසුකම්
👍 ජලගැලීම් නහයම් කිසිවක් නොමැත
🔳 වෙනත් තොරතුරු
------------------------------------
🔷 නිරවුල් පිරිසිදු ඔප්පු
🔷 2018 වසරේ වැඩ අවසන් කල නිවසකි
🔷 රජය් අනුමත සැලසුම් සහ ලියකියවිලි
🔷 බැංකු ණය පහසුකම්
🔷 අඩි 20 ක පුළුල් මාර්ග පිවිසුම
🔷 සියලු පහසුකම් සපිරි සාමකාමී නිවාසමය වටපිටාව
🔳 ගමනාන්ත සීමාවන්
----------------------------------------
🔺 නිවසේ සිට ප්‍රධාන මාර්ගයට 300 m
🔺 කොළඹ විනුවන්ගොඩ මාර්ගයට 300 m
🔺 ජාඇල ටවුන් එකට 01 km
🔺 ඒකල ටවුන් එකට km 01.500m
🔺 ගුවන්තොටුපළට 08 km
🔺 කඳාන ටවුන් එකට 03 km
🔺 ජා ඇල අධිවේගේ පිවිසුමට 900 m
බැංකු පද්ධති සුපර් මාකට් මේ සියලුම දේට විනාඩි 5 10 දුර
0702943005
අපගේ නියෝජිතයන් ඉක්මනින් සම්බන්ධ කරගැනිමට පහත අංකයට whatsapp කරන්න.
070 294 3005
0773 135 120