Loading...

කණුවන

House | ජා ඇල කණුවන (Gampaha)

Rs. 235/=

07.3 යි 

පරිමාණය : වර්ග අඩි 2000 (Sq.Ft - 2000)

ස්ථානය :- කණුවන 

ප්‍රවේශ මාර්ගය : කොළඹ විණුවන්ගොඩ මාර්ගය 


🛑 මිල / Price (සංශෝධිතයි / Nagotiable) 

රු. ලක්ෂ  235.00 < | > Rs. 235.00 Lks 


⭕ [ සැබෑ නිවාස අපේක්ෂිතයන් පමණක් අප හා සම්බන්ධ වන්න. Please Contact Genuine Buyers ] 


🔳 මූලික අංගෝපාංග 

-------------------------------------

✅ නිදන කාමර 03 යි 


✅ මුළුතැන්ගෙය ඇතුලු විශාල සාලය අවකාශ 


✅ කුස්සි සහ අර්ධව නිම වූ පැන්ටි කට්ටල 


✅ ගෘහස්ථ නාන කාමර 2 (එක් නාන කාමරයක් සදහා ජල උණුසුම් පහසුකම් සපයා ඇත / 1 Barth Room for Hot Water System) 


✅ ඉහළ මහලේ ටයිල් කර ඇත 


✅ සාලය කොටස සදහා විශාල සඳළුතල අවකාශ  


✅ සාලය ජනේල French Window මාදිලියෙන් නිමවා ඇත 


✅ සියලූම ජනේල සදහා ආරක්ෂිතව ශ්‍රීල් ගසා ඇත 


✅ ගෙබිම සදහා සම්පූර්ණ ටයිල් ඇතුරුම 


✅ නිදන කාමරයක් සඳහා  A/C 


✅ වැරෙන්ඩා ගරාජය සහිත වාහන නැවතුම 


✅ වාහන නැවතුම් පහසුකම් 


✅ සාමාන්‍යයෙන් මිදුලක් 


✅ එක් අවකාශයක් සදහා අන්ධ බිත්තිය නිමවා ඇත (1 Side Blind Wall Construction) 


✅ ආරක්ෂිත වට තාප්පය සහ රෝල්ඩෝ ගේට්ටුව සහිත කුඩා ගේට්ටුව 


✅ නියමිත වාස්තු විද්‍යානුකූල ක්‍රම වේදයන්ට අනූකූලව ඉදිකල නිවසකි 


✅ අධි ජල ධාරිතාවක් සහිත 1000 L ජල ටැංකිය 


✅ පාරේ ලයින් ජල පහසුකම් 


👍 ජලගැලීම් නහයම් කිසිවක් නොමැත 


🔳 වෙනත් තොරතුරු 

------------------------------------

🔷 නිරවුල් පිරිසිදු ඔප්පු

🔷 2018 වසරේ වැඩ අවසන් කල නිවසකි 

🔷 රජය් අනුමත සැලසුම් සහ ලියකියවිලි

🔷 බැංකු ණය පහසුකම් 

🔷 අඩි 20 ක පුළුල් මාර්ග පිවිසුම

🔷 සියලු පහසුකම් සපිරි සාමකාමී නිවාසමය වටපිටාව 


🔳 ගමනාන්ත සීමාවන්

----------------------------------------

🔺 නිවසේ සිට ප්‍රධාන මාර්ගයට 300 m 

🔺 කොළඹ විනුවන්ගොඩ  මාර්ගයට 300 m

🔺 ජාඇල ටවුන් එකට 01 km 

🔺 ඒකල ටවුන් එකට km 01.500m

🔺 ගුවන්තොටුපළට 08 km 

🔺 කඳාන ටවුන් එකට 03 km

🔺 ජා ඇල අධිවේගේ පිවිසුමට  900 m

බැංකු පද්ධති  සුපර් මාකට් මේ සියලුම දේට විනාඩි 5   10 දුර 

0702943005


Gampaha
House
Rs. 235/=
කණුවන

ජා ඇල කණුවන

Gampaha
House
Rs. 165 /=
රාගම බටුවත්ත

බටුවත්ත

Gampaha
Land
Rs. 6.50000
සිදුව රද්දොළුගම

රද්දොළුගම කොටුගොඩ මාර්ගය

Pradeep Property - Real Estate - Land for Sale

අපගේ නියෝජිතයෙකු සම්බන්ධකරගන්න.

අපගේ නියෝජිතයන් ඉක්මනින් සම්බන්ධ කරගැනිමට පහත අංකයට whatsapp කරන්න.

070 294 3005

0773 135 120

Make A Call Whatsapp