Loading...

කඳාන

House | එකේ කණුව කඳාන (Gampaha)

Rs. 75/=

pradeep property ආයතනය මගින් ජාඇල  නගරයේ  නිවන්දම ප්‍රාදේශීයේ ඉදිකළ තනි මහල් නිවසක් විකිණීම 

******************************************* 

ලක්ෂ 75/= නිවස පරීක්ෂාවෙන් අනතුරුව නිවසේ මිල කතාබහ කරගන්න පුළුවන් 


✅ භූමි ප්‍රමාණය පර්චස් 09.5 යි

✅ ප්‍රමාණය වර්ග අඩි 800 යි

✅ ස්ථානය : නිවන්දම 

✅ ප්‍රවේශ: මාර්ගය ජාඇල ගනේමුල්ල 278 මාර්ගය සහ  ජා ඇල ගනේමුල්ල 266 මාර්ගය 

******************************************* 


💠 නිවසේ අංගඋපාංග

------------------------------------

🔸 නිදන කාමර 02 යි

🔸 විශාල සාල  අවකාශ

🔸 මුළුතැන් ගේ

🔸 පිටතින් බාත්රූම්

🔸 මුළු නිවසම රතු සිමෙන්ති

🔸 විදුලිය ජලය ඇත 

🔸 වටකර තාප්ප (ගේට්ටු නොමැත) 


🔸 කාමර තුනක නිවසක් තව හදාගන්න  ඕනේ කාමරයේ සාලෙ වැරැද්ද එක පමණයි 


🔸 නිවසේ වටපිටාව සාමකාමී 

🔺 වාහන හතරක් පමණ නතර කර ගැනීමේ හැකියාව 

🔸ප්‍රධාන කාපට් මාර්ගයට මුහුණලා ඇත 

🔸වතුරෙන් යට වීමක් නොමැත

****************************************** 


💠 ගමනාන්ත සීමාවන්

-------------------------------------

🔹 ජාඇල  ටවුන් එකට km 05යි 

🔹 ගනේමුල්ලට ටවුන් එකට km 04යි

🔹 කොළඹ මීගමු මාර්ගයට km 04යි 

🔹 කඳාන  km 06යි 

🔹 රාගම :km 06යි

🔹 ඒකට ටවුන් එකට km 04යි 

🔹 korean international school එකට km 1යි

🔹 ළඟම ටවුන් එක නිවන්දම 500mයි 


✅ වෙනත්: තොරතුරු 

------------------------------------ 


🔸 නිරවුල් සින්නක්කර ඔප්පු

🔸 නිවසේ සියළු ලිපි ලේඛන රජයට අනුකූලව සකසා ඇත

🔸 බැංකු ණය ගැනීමට නොහැක

🔸 ප්ලෑන් අනුමත කර ඇත

🔹අත්පිට මුදලට පමණයි

--------------------------------------------------- 


🚫ඔබගේ අවධානය පිණිසයි

--------------------------------------

✅ නිවැරදි අවබෝධයෙන් යුතුව පෝස්ටුව කියවා, අපේක්ෂිත "ගැණුම්කරුවන් පමණක්" අමතන්න 🚫තැරැව්කරුවන් ඇමතීමෙන් වලකින්න❎ 


🅿️ pradeep 

☎ Mobile : 070 29 43 005

Whatsapp : 077 31 35 120 



Gampaha
Land
Rs. 2.00000
මීගමුව

කටාන මිරිස්වත්ත හන්දිය

Gampaha
Land
Rs. 6.50000
රාගම

රාගම කුරුස හන්දිය

Gampaha
Land
Rs. 6.50000
සිදුව රද්දොළුගම

රද්දොළුගම කොටුගොඩ මාර්ගය

Pradeep Property - Real Estate - Land for Sale

අපගේ නියෝජිතයෙකු සම්බන්ධකරගන්න.

අපගේ නියෝජිතයන් ඉක්මනින් සම්බන්ධ කරගැනිමට පහත අංකයට whatsapp කරන්න.

070 294 3005

0773 135 120

Make A Call Whatsapp