House | කඩවත කඩවත (Gampaha)
Rs. 225/=
💠S k property ආයතනය මගින් අංගසම්පූර්ණ නවීන දෙමහල් නිවස ඉක්මනින් විකිණීමට ඇත , කඩවත ගනේමුල්ල පාර ( අලියා වංගුව )
------------------------------------------------------
භූමි ප්‍රමාණය : පර්චස් 06.06 (06.06p)
පරිමාණය : වර්ග අඩි 3200 (Sq. Ft - 3200)
ස්ථානය : කොළඹ - නුවර ප්‍රධාන මාර්ගය ( කඩවත ගනේමුල්ල පාර අලියවංගුව )
👍 මිල / Price (සංශෝධිතයි / Nagotiable)
රු. ලක්ෂ 225.00 < | > Rs. 225.00
🔸 [ සැබෑ නිවාස අපේක්ෂිතයන් පමණක් අප හා සම්බන්ධ වන්න. Please Contact Genuine Buyers ]
🔹 මූලික අංගෝපාංග
--------------------------
▶ නිදන කාමර 03
▶ මුළුතැන්ගෙය ඇතුලු ද්විත්ව සාලය (2 Living Areas)
▶ කෑම කාමරය
▶ කුස්සි සහ අංගසම්පූර්ණ පැන්ට්‍රිය (ගෑස් උඳුන සහිතයි)
▶ නාන කාමරය (ජල උණුසුම්කරණ සහිත)
🔳 වෙනත් අංගෝපාංග
---------------------------
▶️ ඉදිරිපස හා දෙපස විහිදුනු බැල්කනි
▶️ දැවම නිමාවෙන් යුතු තරප්පු අත්වැට
▶️ සම්පූර්ණ ටයිල් ඇතුරුම
▶️ විදුලි පංකා ස්ථාපනය කර ඇත
▶️ ජනේල සදහා ලිනන් මාදිලියේ තිර රෙදි
▶️ දෙවන මහලේ (Rooftop) පූර්ණ ටයිල් ඇතුරුම
▶️ උද්‍යාන අලංකරණ කල ගෙමිදුල
▶️ ත්‍රිත්ව වාහන නැවතුම් පහසුකම්
▶️ අධි ආරක්ෂිත CCTV කැමරා පහසුකම්
▶️ ආරක්ෂිත වට තාප්පය සහිත රෝලර් ගේට්ටුව සහ කුඩා විකට් ගේට්ටුව
▶️ ලිටර් 1000 වැඩි ධාරිතාවක් සහිත ජල ටැංකිය
▶️ තෙකලා විදුලිය පහසුකම්
▶️ නල ජල පහසුකම්
👍 මුළු නිවසම අංග සම්පූර්ණයි
✅ අවශ්‍ය නම් Rooftop ඒකකය "තුන්වන මහල" ලෙස ඔබට නිම කර ගත හැක එයට ගැලපෙන සේ අත්තිවාරම සහ කම්බි යොදවා ඇත
🔳 වෙනත් තොරතුරු
-------------------------
🔷 නිරවුල් පිරිසිදු ඔප්පු
🔷 රජය් අනුමත සැලසුම් සහ ලියකියවිලි
🔷 බැංකු ණය පහසුකම් (COC Available)
🔷 අඩි 15 ක පුළුල් මාර්ග පිවිසුම
🔷 සියලු පහසුකම් සපිරි සාමකාමී නිවාසමය වටපිටාව
🔷 ගංවතුර අවධානමකින් තොර කලාපයකි
🔳 ගමනාන්ත සීමාවන්
---------------------------
🔺 නිවසේ සිට කඩවත ගනේමුල්ල මාර්ගයට 300 m යි
🔺 කොළඹ - නුවර මාර්ගයට 2.Km
🔺 කඩවත නගරයට 02 Km
🔺 කඩවත අධිවේගී පිවිසුමට 2.5 Km
🔺 රාගම ටවුන් එකට km 05 යි
🔺 ගනේමුල්ල ටවුන් එකට km 05 යි
👍 සියලු නාගරික පහසුකම් විනාඩි 5 දහයේ දුර
⚠️️ ඔබේ අවධානයට
------------------------
සියලුම හිමිකම් ඇවිරිණි
[ © ® පෝස්ටුවේ "අන්තර්ගත කිසිවක් අනවසරයෙන් උපුටාගැනීම හෝ U Tube නාලිකා තුල ප්‍රචාරණය කිරීම සපුරා තහනම්" ]
🆗 නිවැරදි අවබෝධයෙන් යුතුව පෝස්ටුව කියවා, අපේක්ෂිත "ගැණුම්කරුවන් පමණක්" අමතන්න
❎ තැරැව්කරුවන් ඇමතීමෙන් වලකින්න
Pradeep
☎️ 0702943005
Whatsapp 0773135120
මෙවැනි අලෙවිය සදහා පවතින නිවාස සහ ඉඩම් (දේපල) පිළිබදව වැඩි දුර තොරතුරු දැන ගනීමට, මිළ දී ගැනීමට හෝ අලවිකර ගැනීම සදහා පිවිසෙන්න pradeep property අප දේපල වෙළද ආයතනයේ නිල facebook පිටුව වෙත.
[ https://www.facebook.com/share/xGx67bEpURE99wAh/?mibextid=A7sQZp ]
අපගේ නියෝජිතයන් ඉක්මනින් සම්බන්ධ කරගැනිමට පහත අංකයට whatsapp කරන්න.
070 294 3005
0773 135 120