House | බටුවත්ත රාගම (Gampaha)
Rs. 135 /=
ආයතනය මගින් රාගම නගරයේ :- බටුවත්ත ප්‍රාදේශීයේ :- තට්ටු 02 නිවසක් ඉක්මනින් විකිණීමට ඇත
බටුවත්තේ ඉස්කෝලෙ අසල
----------------------------------------------------------
💠 ඉතාමත් මුදල් හදිස්සියක් අයිතිකරු විදේශගතවීමට ඇති බැවින් හැකි ඉක්මනින් අප හා සම්බන්ධ වන්න
👍 නිවසේ මිල රැ ලක්ෂ 135/=
නිවස පරීක්ෂාවෙන් අනතුරුව මිල මුදල් කතාබහ කරගන්න පුළුවන්
🔸 භූමි ප්‍රමාණය පර්චස් 12.85යි
🔸 පරිමාණය:වර්ග අඩි 3300 යි
🔸ස්ථානය:- බටුවත්ත
🔸 ප්‍රවේශ මාර්ගය :- රාගම ජා ඇල 376 මාර්ගය හෝ :- ගම්පහ කඳාන 276 මාර්ගයෙන් නිවසට ළඟා වීමේ හැකියාව ඇත
**************************************
🔸 මූලික අංගඋපාංග
=============
🔺 පළමු වෙනි මහලේ :- අංගඋපාංග
------------------------
🔸 නිදන කාමර 03 යි
🔸 විශාල සාලය අවකාශ
🔸 ඇතුළතින් bathroom එකයි
🔸 කෑම ගන්නා ස්ථානයක්
🔸 මුළුතෙන්ගේ සහ පැන්ටි කබඩ්
🔸 පූර්ණ ටයිල් අතුරා 2/2
🔸 අලංකාර ගාඩන් එකක්
🔸 ලීටර් 500 වතුර ටැක් එකක්
🔸 වතුර ටැප් ලයින්
🔸වාහන 05 ක් විතර නතර කරගන්න පුළුවන්
---------------------------------------------------------------------
🔹දෙවෙනි මහලේ අංග උපාංග
**********************
🔹නිදන කාමර 03 යි
🔹සාල අවකාශ
🔹 bathroom එකක්
🔹කෑම ගන්නා ස්ථානයක්
🔹අලංකාර බැල්කෙණියක්
🔹මුළු නිවසම සිවිලිම ගසා ඇත
🔹පූර්ණ ටයිල් කර
🔹වහල සඳහා පූර්ණ රයිනෝ සීට්
🔹මුළු නිවසම ගඩොලෙන් තනා ඇත
🔸හරි හතරැස් ඉඩම
******************************************
🔺 ගමනාන්ත සීමාවන්
-------------------------------
🔸මෙම නිවස පිහිටා ඇත්තේ බටුවත්තේ ඉස්කෝලෙ අසල 100m
▪️රාගම ටවුන් එකට km 03.500m
▪️ බටුවත්තේ ටවුන් එකට 900 m
▪️ ගනේමුල්ල ටවුන් එකට km 4.600m
▪️ කඳාන ටවුන් එකට km 05යි
▪️ ජාඇල ටවුන් එකට km 05යි
▪️ නිවසේ සිට ගම්පහ කඳාන 276 මාර්ගය 400m
▪️ නිවසේ සිට රාගම ජා ඇල 376 මාර්ගයට100m
▪️ oldation international school එකට 700m
▪️ නිවස පිහිටා ඇත්තේ ප්‍රධාන මාර්ගයට මුහුණලා
🔹 ජලගැලීම් නොමැත
******************************************
🔺 වෙනත් තොරතුරු
------------------------------
▪️පිරිසිදු නිරවුල් ඔප්පු
▪️කඩිනම් බැංකු ණය පහසුකම්
▪️ ලිපි ලේඛන රජයට අනුකූලව සකසා ඇත
✅ නිවසට එන මාර්ගය අඩි 20 යි
🔸 මුළු නිවසම වාස්තු විද්‍යාවට අනුකූලව
🔸ගංවතුරෙන් ආපදාවක් නොමැත
අපගේ නියෝජිතයන් ඉක්මනින් සම්බන්ධ කරගැනිමට පහත අංකයට whatsapp කරන්න.
070 294 3005
0773 135 120