Loading...

කඳාන

House | කපුවාගාර කඳාන (Gampaha)

Rs. 68/=

💠( ලක්ෂ 68/=) pradeep property ආයතනය මගින් :- කඳාන නගර ආසන්නයේ , කපුවාගාර ප්‍රාදේශීය, ප්‍රධාන මාර්ගයට නුදුරුව "  නිවසක්  ඉක්මනින් විකිණීමට ඇත

------------------------------------------------------

✅ නිවසේ මිල ලක්ෂ 68/= නිවස පරීක්ෂාවෙන් අනතුරුව මිල මුදල් කතාබහ කරගන්න පුළුවන්

------------------------------------------------------- 


🔸භූමි ප්‍රමාණය : පර්චස් 07.5 යි

🔸පරිමාණය : වර්ග අඩි - 900

🔸ස්ථානය : කපුවාගාර පල්ලිය අසල

🔸ප්‍රවේශ මාර්ගය, කොළඹ මීගමුව මාර්ගයෙන් හෝ ජා ඇල ගනේමුල්ල 266 මාර්ගයෙන් නිවෙසට ළඟා වීම

------------------------------------------------------ 


💠 මූලික අංගෝපාංග 

-------------------------------------

✅ නිදන කාමර 2 යි

✅ කෑම ගන්නා ස්ථානයක් 

✅ ඇතුලත නාන කාමරය 

✅ වැඩි ඉඩක් සහිත ප්‍රධාන සාලය 

✅ විශාල කුස්සිය 

✅ පිටත සේවක වැසිකිළිය 

✅ විශාල සඳළුතල අවකාශ

✅ වාහන නැවැත්වීමේ පහසුකම් 

✅ නිවස වටේටම ගමන් කිරීමේ හැකියාව 

✅ වට තාප්ප සහ පැති ගේට්ටුව 

✅ ද්විත්ව ප්‍රවේශ මාර්ග පහසුකම් 

-------------------------------------------------------- 


💠වෙනත් තොරතුරු 

------------------------------------

🔷 නිරවුල් පිරිසිදු ඔප්පු 

🔷 ඉඩමේ ප්ලෑන් එක අනුමත 

🔷 අත්පිට මුදලට පමණයි 

🔷 සොභාවික උපද්‍රවයන්ගෙන් තොර වූ කලාපයකි

🔷 සියලු පහසුකම් සපිරි සාමකාමී නිවාසමය වටපිටාව 

🔷 නිවසට එන පුලුල් මාර්ග පිවිසුම 

-------------------------------------------------------- 


💠  ගමනාන්ත සීමාවන්

----------------------------------------

🔺 නිවසේ සිට ප්‍රධාන මාර්ගයට200m

🔺 කොළඹ මීගමු මාර්ගයට km 1.500m

🔺 කඳාන ටවුන් එකට km 02 යි

🔺 රිලවුල්ල හන්දියට  km 01.500m යි

🔺 ජා ඇල ටවුන් එකට km 02 යි

🔺 ඩී මසල්ඞ් ඉස්කෝලෙ අසලට km1.3 mයි

🔺 බටගම පල්ලියට 800m යි

🔺 ගම්පහ කඳාන මාර්ගයට km 01 යි

🔺 ඕකේ international school එකට km 1.3m යි

🔺 සියලු නාගරික පහසුකම් සහිතයි

🔺 ගං වතුර නාය යෑම් කිසිවක් නොමැත 


🚫 ඔබේ අවධානයට

---------------------------------- 


🆗 නිවැරදි අවබෝධයෙන් යුතුව පෝස්ටුව කියවා, අපේක්ෂිත "ගැණුම්කරුවන් පමණක්" අමතන්න 

❎ තැරැව්කරුවන් ඇමතීමෙන් වලකින්න 


pradeep property ආයතනය මගින් දමන ඇඩ් ( පට් පට් . lk ) මගින් අපේ ආයතනය හරහා දාන ඇඩ් කොපි කරන්න  එපා ඇඩ් එක අරගෙන දාන්නත් එපා  ( මොකද මහජනතාව අපහසුවට පත් කරන්න එපා බොහෝ ගෙවල් විකුණා අවසන් 


( නිවස පරීක්ෂා කිරීම සඳහා පැය 01කට කලින් අමතන්න  ) 


🔺: වැඩි විස්තර දැනගැනීම සඳහා අප හා සම්බන්ද වන්න 


ප්‍රදීප්

☎: අමතන්න 0702943005 

Whatsapp 0773135120 


මෙවැනි අලෙවිය සදහා පවතින නිවාස සහ ඉඩම් (දේපල) පිළිබදව වැඩි දුර තොරතුරු දැන ගනීමට, මිළ දී ගැනීමට හෝ අලවිකර ගැනීම සදහා පිවිසෙන්න pradeep property අප දේපල වෙළද ආයතනයේ නිල facebook පිටුව වෙත. 


Pradeep property Facebook Link ➡️

[ https://www.facebook.com/share/xGx67bEpURE99wAh/?mibextid=A7sQZp ] 


Gampaha
Land
Rs. 6.50000
රාගම

රාගම කුරුස හන්දිය

Gampaha
Land
Rs. 6.50000
සිදුව රද්දොළුගම

රද්දොළුගම කොටුගොඩ මාර්ගය

Gampaha
House
Rs. 68/=
කඳාන

කපුවාගාර කඳාන

Pradeep Property - Real Estate - Land for Sale

අපගේ නියෝජිතයෙකු සම්බන්ධකරගන්න.

අපගේ නියෝජිතයන් ඉක්මනින් සම්බන්ධ කරගැනිමට පහත අංකයට whatsapp කරන්න.

070 294 3005

0773 135 120

Make A Call Whatsapp