House | එකේ කණුව කඳාන (Gampaha)
Rs. 75/=
pradeep property ආයතනය මගින් ජාඇල නගරයේ නිවන්දම ප්‍රාදේශීයේ ඉදිකළ තනි මහල් නිවසක් විකිණීම
*******************************************
ලක්ෂ 75/= නිවස පරීක්ෂාවෙන් අනතුරුව නිවසේ මිල කතාබහ කරගන්න පුළුවන්
✅ භූමි ප්‍රමාණය පර්චස් 09.5 යි
✅ ප්‍රමාණය වර්ග අඩි 800 යි
✅ ස්ථානය : නිවන්දම
✅ ප්‍රවේශ: මාර්ගය ජාඇල ගනේමුල්ල 278 මාර්ගය සහ ජා ඇල ගනේමුල්ල 266 මාර්ගය
*******************************************
💠 නිවසේ අංගඋපාංග
------------------------------------
🔸 නිදන කාමර 02 යි
🔸 විශාල සාල අවකාශ
🔸 මුළුතැන් ගේ
🔸 පිටතින් බාත්රූම්
🔸 මුළු නිවසම රතු සිමෙන්ති
🔸 විදුලිය ජලය ඇත
🔸 වටකර තාප්ප (ගේට්ටු නොමැත)
🔸 කාමර තුනක නිවසක් තව හදාගන්න ඕනේ කාමරයේ සාලෙ වැරැද්ද එක පමණයි
🔸 නිවසේ වටපිටාව සාමකාමී
🔺 වාහන හතරක් පමණ නතර කර ගැනීමේ හැකියාව
🔸ප්‍රධාන කාපට් මාර්ගයට මුහුණලා ඇත
🔸වතුරෙන් යට වීමක් නොමැත
******************************************
💠 ගමනාන්ත සීමාවන්
-------------------------------------
🔹 ජාඇල ටවුන් එකට km 05යි
🔹 ගනේමුල්ලට ටවුන් එකට km 04යි
🔹 කොළඹ මීගමු මාර්ගයට km 04යි
🔹 කඳාන km 06යි
🔹 රාගම :km 06යි
🔹 ඒකට ටවුන් එකට km 04යි
🔹 korean international school එකට km 1යි
🔹 ළඟම ටවුන් එක නිවන්දම 500mයි
✅ වෙනත්: තොරතුරු
------------------------------------
🔸 නිරවුල් සින්නක්කර ඔප්පු
🔸 නිවසේ සියළු ලිපි ලේඛන රජයට අනුකූලව සකසා ඇත
🔸 බැංකු ණය ගැනීමට නොහැක
🔸 ප්ලෑන් අනුමත කර ඇත
🔹අත්පිට මුදලට පමණයි
---------------------------------------------------
🚫ඔබගේ අවධානය පිණිසයි
--------------------------------------
✅ නිවැරදි අවබෝධයෙන් යුතුව පෝස්ටුව කියවා, අපේක්ෂිත "ගැණුම්කරුවන් පමණක්" අමතන්න 🚫තැරැව්කරුවන් ඇමතීමෙන් වලකින්න❎
🅿️ pradeep
☎ Mobile : 070 29 43 005
Whatsapp : 077 31 35 120
අපගේ නියෝජිතයන් ඉක්මනින් සම්බන්ධ කරගැනිමට පහත අංකයට whatsapp කරන්න.
070 294 3005
0773 135 120